Thursday, 25 October 2018

Alpha (2018) ඇල්ෆා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alpha (2018).මේහි අධ්‍යක්ෂනය  Albert Hughes අතින් සිදුවිය.තිර රචනය  Daniele Sebastian Wiedenhaupt අතින් සිදු විය.කතාව Albert Hughes අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Kodi Smit-McPhee රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jóhannes Haukur Jóhannesson / Marcin Kowalczyk / Jens Hultén / Natassia Malthe / Spencer Bogaert / Mercedes de la Zerda /  Leonor Varela / Morgan Freeman / Priya Rajaratnam / Lucy Ssuubi  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $51,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $10,352,512, වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $35,706,919, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $10,757,502, වේ.විනාඩි 96 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.