Friday, 10 August 2018

Skyscraper (2018) සියල්ල එක් මොහතකින් වෙනස්විය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Skyscraper (2018).මේහි අධ්‍යක්ෂනය  සහා රචනය  Rawson Marshall Thurber අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Dwayne Johnson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Neve Campbell රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස   Chin Han / Roland Møller / Noah Taylor / Byron Mann / Pablo Schreiber  / McKenna Roberts /  Noah Cottrell / Hannah Quinlivan / Adrian Holmes /  Elfina Luk  / Kevin Rankin / Gretal Montgomery  / Jett Klyne  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා තාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $125,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $24,905,015, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $65,363,645, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $ $279,961,700, වේ.විනාඩි 102 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Skyscraper (2018) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







2 comments:

Note: only a member of this blog may post a comment.