Friday, 13 July 2018

Siberia (2018) සයිබීරියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Siberia (2018).මේහි අධ්‍යක්ෂනය  Matthew Ross අතින් සිදු විය.තිර රචනය  Scott B. Smith අතින් සිදු විය.කතාව Stephen Hamel අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Keanu Reeves රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි හොලිවුඩ් නිළි Ana Ularu රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Boris Gulyarin / Ashley St. George / Elliot Lazar / Veronica Ferres / Pasha D. Lychnikoff /  Vladimir Shklyar / Mikhail Bogdanov / Rafael Petardi / Darren Ross / Taran Vitt / James Gracie / Dmitry Chepovetsky / Kis Yurij වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / ආදර කතා  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 852MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 978MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.40GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.70GB WEB-DL torrent 





විඩියොව මෙතනින් බලන්න Siberia (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















3 comments:

  1. Machan meka download wenne ne..plz check..

    ReplyDelete
    Replies
    1. සිදුවුන අපහසු තාවය පිලිබදව කණගාටුයි යාළුවා. අලුතින් ලින්ක් සියල්ල අප්ඩේට් කලා දැන් වැඩ.

      Delete

Note: only a member of this blog may post a comment.