Saturday, 9 June 2018

Zoo (2017) / (2018) පුංචි ඇත් පැටවා වෙනුවෙන් ඔහු කල සටන " සත්‍ය කතාවක් ඇසුරින් "

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේම චිත්‍ර‍පටිය සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මානය වු චිත්‍ර‍පටියක් වන අතර චිත්‍රපටියේ නම Zoo (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Colin McIvor  අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස Art Parkinson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Amy Huberman රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Toby Jones / Penelope Wilton / Ian McElhinney / Damian O'Hare / Stephen Hagan / Lalor Roddy / Seamus O'Hara / Maggie Cronin / Clare McMahon / Ian O'Reilly / Pauline Hutton / Geraldine McAlinden / James Stockdale වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
පවුලේ / ඉතිහාස  සහා යුධමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.