Sunday, 24 June 2018

Raju Gadu (2018) රාජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raju Gadu (2018)
 මේහි අධ්‍යක්ෂනය Sanjana Reddy අතින් සිදු විය. රචනය සහා දෙබස් Veligonda Srinivas  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Raj Tarun රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishna Bhagavan / Raghu Kumar Karumanchi Khayyum /  Nagineedu  / Rajendra Prasad  /Praveen / Prudhviraj / Rajendraprasad /  Rao Ramesh /  Shiju  / Sithara / Subbaraju වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍ විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 250MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Raju Gadu (2018) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






2 comments:

Note: only a member of this blog may post a comment.