Sunday, 3 June 2018

Kanaka (2018) ඛනක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kanaka (2018)
මේහි අධ්‍යක්ෂනය  R. Chandru  අතින් සිදු විය.රචනය සහා කතාව  Vasanthabalan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Duniya Vijay රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන   Haripriya සහා Manvitha Harish   රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  P. Ravishankar  Sadhu Kokila Rangayana Raghu  / Achyuth Kumar
 / Srinivasa Murthy / Sudha Belawadi / Yuga Chandru / Padmaja Rao වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.‍ මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 50,000,000 වේ.විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent 



විඩියොව මෙතනින් බලන්න Kanaka (2018)  Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.