Tuesday, 8 May 2018

Ready Player One (2018) පළමු ක්‍රීඩකයා ලැස්තියි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ready Player One (2018).මේහි අධ්‍යක්ෂනය Steven Spielberg අතින් සිදු විය.තිර රචනය  Zak Penn සහා Ernest Cline අතින් සිදු විය. Ernest Cline ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මාන වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස Tye Sheridan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Olivia Cooke රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Ben Mendelsohn / Lena Waithe / T.J. Miller / Simon Pegg / Mark Rylance / Philip Zhao / Win Morisaki / Hannah John-Kamen / Ralph Ineson / Susan Lynch /  Clare Higgins /  Laurence Spellman / Perdita Weeks වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $175,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම   $41,764,050,  වේ.දැනට ලැබු මුළු ආදායම   $133,212,265,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $566,612,265,   වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.01GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Ready Player One (2018) Movie Official Trailer

                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.