Sunday, 6 May 2018

Operation Red Sea (2018) " Hong hai xing dong (original title)" සුපිරි බලකායක් සුපිරි මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Red Sea (2018).මේහි අධ්‍යක්ෂනය  Dante Lam අතින් සිදු විය.රචනය  Ji Feng අතින් සිදුවිය.මේහි රංගනයෙන් Yi Zhang  / Johnny Huang / Hai-Qing / Jiang Du / Luxia Jiang / Sanâa Alaoui / Fang Yin /  Yutian Wang / Jiahao Guo /  Henry Prince Mak /  Noureddine Aberdine / Nisrine Adam / Bing Bai / Jacky Cai / Faical Elkihel වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $70,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $72,491,251 (China), USA: $436,059,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: $1,543,547, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $568,044,854,  වේ.විනාඩි 142 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Operation Red Sea (2018) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.