Monday, 21 May 2018

Into the Badlands: Season 3, Episode 05 ( Chapter XXI: Carry Tiger to Mountain ) මුවහත් වු අසිපත තුන්වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 20 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  James Marshall අතින් සිදුවිය.රචනය  LaToya Morgan අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස Freya Allan / Sherman Augustus / Emily Beecham / Orla Brady  /  Babou Ceesay /  Adrianna Cramer Curtis / Nick Frost /  Wayne Gordon / Ally Ioannides  / Maddison Jaizani / Aramis Knight / India Mullen /  Anika Nazareno / Stephen Joseph Scott   වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 3  පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 392MB Season 3 Episode 05 torrent



විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 3, Episode 05 (2018) Official Trailer

                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.