Thursday, 3 May 2018

Cobra Kai (2018– ) Season 1 Episode 1-10 කරාටේ විරයා පළමු අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා තවත් අලුත්ම අලුත් කතා මාලාවක්. මේ අලුත් කතාව පාදක වෙලා තියෙන්නෙ මිට වසර 34 ඉහතදි නිර්මානය වු කරාටේ කිඩ් කියන ඒ අපුරු චිත්‍ර‍පටිය සමගිනුයි.ඔයාලාට මතක ඇතිනේ ඩැනියල් විසින් අවසන් තරගයේදි සුවිශේෂි පහරකින් තම ප්‍ර‍තිවාදියා ජොනි පරාජය කලා.ඉතින් මේ සියල්ල සිද්ද වුනේ ඔවුන්ගේ ළමා කාලයේදි.ඉතින් මේ කතාව පටන් ගන්නේ ඒ සටනින් වසර 34කට පසුව.ඒ කියන්නේ මේ වෙද්දි  ඒ හැමොම ටිකක් වයසට ගිහින්.ඒ වගේම එහි ප්‍ර‍ධාන චරිත රගපැ ඒ ළමා නලුවන්ම තමා මේහි තරුණ වයසදි ඔයාලාට මුණ ගැසේන්නේ.ඒ කියන්නේ  William Zabka සහා Ralph Macchio තමා මේහි රංගනයෙන් දායක වන්නේ.ඒ වගේම මේ කතාව තුලදි ජොන් තමා ගුරුවරයා වන්නේ.ඒ වගේම අනපෙක්ෂිත අයුරින් ඔහුට අපුරු තරුණයෙක් මුණ ගැහේනවා.හරියට මියාගි මාස්ටර්ට ඩැනියල් හමුවුනා වගේ.ඉතින් එතන ඉදන් තමා මේ කතාව හොදම ටික පටන් ගන්නේ.මම හිතනවා ඔයාලාට මේක හොද රසාස්වාදයක් ගෙන දෙන අපුරු කතා මාලාවක් වේවි කියලා.ඒ වගේම ඔයාලාට මේ කතා මාලාව එකම දවසේදි සියලු කොටස් නැරබිමටද හැකි වෙනවා.ඒ කියන්නේ මේහි පලමු අදියරේ සියලු කොටස් අද දිනයේදිම නිකුත් වුනා.මේ අලුත් කතා මාලාව විකාශය  වුනේ 2018  මැයි  මස 2වන දිනයි.මේහි ප්‍රධාන චරිතයන් සදහා Xolo Maridueña සහා  William Zabka රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස Tanner Buchanan / Jacob Bertrand / Courtney Henggeler /  Ralph Macchio / Mary Mouser Nichole Brown / Connor Murdock / Griffin Santopietro /  Gabe Bowles / Gianni Decenzo / Hannah Kepple / Owen Morgan / Annalisa Cochrane / Denzel K Williams / Bret Ernst / Bo Mitchell වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  මේ අපුරු අලුත්ම කතා මාලාවේ පළමු අදියර මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.53GB Season 1 Episode 01-10 torrent



Episode List



S1, Ep1  - Ace Degenerate

S1, Ep2  - Strike First

S1, Ep3  - Esqueleto

S1, Ep4 - Cobra Kai Never Dies

S1, Ep5 - Counterbalance

S1, Ep6 - Quiver

S1, Ep7 - All Valley

S1, Ep8 - Molting

S1, Ep9 - Different but Same

S1, Ep10 - Mercy




විඩියොව මෙතනින් බලන්න Cobra Kai (2018– )  Season 1  Episode 1-10 Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.