Tuesday, 1 May 2018

Black Panther (2018) බැලැක් පැන්තර් සුපිරි විරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black Panther (2018).මේහි අධ්‍යක්ෂනය Ryan Coogler අතින් සිදු විය.රචනය  Ryan Coogler සහා Joe Robert Cole අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Chadwick Boseman රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Michael B. Jordan / Lupita Nyong'o / Danai Gurira / Martin Freeman / Daniel Kaluuya / Letitia Wright / Winston Duke / Sterling K. Brown / Angela Bassett / Forest Whitaker / Andy Serkis / Florence Kasumba / John Kani / David S. Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම   $202,003,951,  වේ.දැනට ලැබු මුළු ආදායම  $688,796,094,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,334,099,954,  වේ.විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.