Monday, 16 April 2018

Peter Rabbit (2018) පිටර් රැබිට්ගේ වීර වික්‍රමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Peter Rabbit (2018).මේහි අධ්‍යක්ෂනය Will Gluck අතින් සිදු විය.තිර කතාව Rob Lieber සහා Will Gluck  අතින් නිර්මානය විය.තිර රචනය Rob Lieber සහා Will Gluck අතින් සිදු විය. Beatrix Potter ගේ "Peter Rabbit" කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි පසුබිම් හඩ සදහා James Corden / Fayssal Bazzi / Sia / Colin Moody / Margot Robbie / Elizabeth Debicki / Daisy Ridley / Rose Byrne / Christian Gazal / Ewen Leslie වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.මේහි රංගනෙයන්  Domhnall Gleeson /  Sam Neill Natalie Dew / Terenia Edwards / Marianne Jean-Baptiste  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත. 
අැනිමේශන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $50,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $25,010,928, වේ.දැනට ලැබු මුළු ආදායම  $113,869,487, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $299,061,682, වේ.විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.