Wednesday, 18 April 2018

Pacific Rim: Uprising (2018) සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pacific Rim: Uprising (2018).මේහි අධ්‍යක්ෂනය Steven S. DeKnight අතින් සිදු විය.රචනය Steven S. DeKnight / Emily Carmichael / Kira Snyder සහා T.S. Nowlin අතින් සිදු විය. චරිත නිර්මානය Travis Beacham අතින් සිදු විය.මේහි රංගනයෙන්  John Boyega Scott Eastwood Cailee Spaeny /  Burn Gorman / Charlie Day Tian Jing Jin Zhang / Adria Arjona Rinko Kikuchi / Karan Brar / Wesley Wong / Ivanna Sakhno / Mackenyu / Lily Ji / Shyrley Rodriguez වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $22,800,000 (China),  USA: $28,116,535, වේ.දැනට ලැබු මුළු ආදායම $57,723,555, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $281,105,675,  වේ.විනාඩි 111 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 802MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 902MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.07GB HC HDRIP torrent


විඩියොව මෙතනින් බලන්න Pacific Rim: Uprising (2018) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.