Wednesday, 4 April 2018

Kung Fu Traveler (2017) පිටසක්වලයින්ට එරෙහිව ඔවුන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි  මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kung Fu Traveler (2017).මේහි අධ්‍යක්ෂනය Xian Feng Zhang අතින් සිදු විය.මේහි රංගනයෙන් Tiger Hu Chen / Darren Grosvenor / Gang Sheng / Yunfei Ye / Svitlana Zavialova  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 802MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 962MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Kung Fu Traveler (2017) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.