Tuesday, 10 April 2018

Den of Thieves (2018) හොරුන්ගෙ ගුහාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Den of Thieves (2018).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Christian Gudegast අතින් සිදු විය. කතාව Christian Gudegast සහා Paul Scheuring අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Gerard Butler / Pablo Schreiber /  O'Shea Jackson Jr. / 50 Cent / Meadow Williams / Maurice Compte / Brian Van Holt / Evan Jones / Mo McRae / Kaiwi Lyman / Dawn Olivieri / Eric Braeden / Jordan Bridges / Lewis Tan / Cooper Andrews  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම   $15,206,108, වේ.දැනට ලැබු මුළු ආදායම  $44,947,622,  වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 582MB HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB WEBRIP torrent



විඩියොව මෙතනින් බලන්න Den of Thieves (2018) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.