Monday, 26 March 2018

Padmaavat (2018) පද්මාවත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Padmaavat (2018).මේහි අධ්‍යක්ෂනය Sanjay Leela Bhansali අතින් සිදු විය. තිර රචනය Prakash Kapadia සහා Sanjay Leela Bhansali අතින් සිදු විය.දෙබස්  Prakash Kapadia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Deepika Padukone රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh සහා Shahid Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aditi Rao Hydari / Jim Sarbh / Anupriya Goenka / Aneesha Joshi /  Raza Murad / Manjit Singh / Ujjwal Chopra / Padmavati Rao / Ali Quli Mirza / Sharhaan Singh / Aayam Mehta / Manish Wadhwa  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ඉතිහාස සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $4,430,255, වේ.දැනට ලැබු මුළු ආදායම   $11,846,060, වේ.විනාඩි 164 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




හිංදි ( Hindi Original )





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent



දමිළ  ( Tamil Original )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


තෙළිගු (  Telugu Original )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


හිංදි + දමිළ + තෙළිගු   ( Hindi + Tamil + Telugu )  ( Multi Auds)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Padmaavat (2018) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.