Thursday, 29 March 2018

Krypton (2018– ) Season 1, Episode 2 ( House of El ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 28 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස Georgina Campbell / Shaun Sipos / Elliot Cowan / Ann Ogbomo /  Aaron Pierre Wallis Day / Rasmus Hardiker / Blake Ritson /  Ian McElhinney / Alexis Raben / Gordon Alexander / Tipper Seifert-Cleveland වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  සුපිරි විරයාගේ අගමනට පෙර නවතම විර වික්‍රමය Krypton Season 1, දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 211MB Season 1 Episode 02 torrent



විඩියොව මෙතනින් බලන්න Krypton  (2018– ) Season 1, Episode 02 Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.