Tuesday, 27 February 2018

The Shape of Water (2017) ජලයේ හැඩය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Shape of Water (2017).මේහි අධ්‍යක්ෂනය Guillermo del Toro අතින් සිදු විය.තිර රචනය  Guillermo del Toro  සහා Vanessa Taylor අතින් සිදු විය.කතාව Guillermo del Toro අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sally Hawkins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Shannon Richard Jenkins Octavia Spencer / Michael Stuhlbarg /  Doug Jones David Hewlett  Nick Searcy / Stewart Arnott Nigel Bennett / Lauren Lee Smith / Martin Roach / Allegra Fulton / John Kapelos / Morgan Kelly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $19,400,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $166,564, වේ.දැනට ලැබු මුළු ආදායම   $55,516,822, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $51,581,992, වේ.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 855MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 968MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Shape of Water (2017) Movie Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.