Thursday, 22 February 2018

Oxygen (2017) ඔක්සිජන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස  1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Oxygen (2017) මේහි අධ්‍යක්ෂනය Jyothi Krishna අතින් සිදු විය.රචනය සහා  කතාව Jyothi Krishna අතින් සිදු විය.දෙබස්  Surendra Krishna අතින් නිර්මානය විය.තිර රචනය A.M. Rathnam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Gopichand  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා  Anu Emmanuel  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jagapati Babu Shaam Ashish Vidyarthi /  Sayaji Shinde  / Milind Gunaji /  Abhimanyu Singh / Nagineedu / Chandra Mohan / Vennela Kishore / Ali / Raghu Babu / Brahmaji / Prabhakar / Amith Kumar Tiwari / Sravan / Satyadev Kancharana / Raghu Karumanchi / Thagubothu Ramesh / Mukthar Khan  / Saikumar Pampana / Jenny  / Sithara / Sudha / Sakshi Chaudhary / Mounika / Sravani / Megha  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.‍ විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.