Friday, 2 February 2018

Braven (2018) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 2 වන දින තිරගත විම් ආරම්භ කල  චිත්‍රපටියක්.නමුත් අද දිනයේදිම මේහි HD පිටපත් අන්තර් ජාලයට නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Braven (2018).මේහි අධ්‍යක්ෂනය Lin Oeding අතින් සිදු විය.රචනය  Michael Nilon සහා  Thomas Pa'a Sibbett අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jason Momoa රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jill Wagner  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස   Garret Dillahunt Zahn McClarnon Stephen Lang / Sala Baker / Brendan Fletcher Teach Grant  Sasha Rossof / James Harvey Ward Fraser Aitcheson / Tye Alexander / Steve O'Connell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.විනාඩි 94 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 751MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 859MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Braven (2018) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






3 comments:

Note: only a member of this blog may post a comment.