Monday, 19 February 2018

Bleeding Steel (2017) යාන්ත්‍රික හදවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bleeding Steel (2017).මේහි අධ්‍යක්ෂනය  Leo Zhang (as Lijia Zhang) අතින් සිදු විය.රචනය  Siwei Cui / Erica Xia-Hou සහා Leo Zhang අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tess Haubrich රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Callan Mulvey Damien Garvey Kaitlyn Boyé / Kim Gyngell / Show Lo /   Na-Na OuYang  Olga Miller / Temur Mamisashvili Brahim Achabbakhe / Brendan Byrne / Erica Xia-Hou / Amanda Hedges / Anthony Gavard  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 855MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04B HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06gB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Bleeding Steel (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.