Friday, 26 January 2018

Tiger Zinda Hai (2017) කොටියා තවමත් පනපිටින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Tiger Zinda Hai (2017).මේහි අධ්‍යක්ෂනය  Ali Abbas Zafar අතින් සිදු විය. තිර රචනය සහා දෙබස්  Ali Abbas Zafar අතින් සිදු විය.කතාව Neelesh Misra සහා Ali Abbas Zafar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sajjad Delafrooz / Angad Bedi / Paresh Rawal / Paresh Pahuja /  Kumud Mishra / Gavie Chahal / Danish Bhatt / Anupriya Goenka / Girish Karnad / Anant Vidhaat Sharma / Neha Hinge / Beschier Al-Hassooni / Najmeddin AlHadad  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය $20,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $22,990,000 (India) / USA: $966,160, 24 වේ.දැනට ලැබු මුළු ආදායම  $5,560,921, වේ.ලොවපුරා දැනට ලැබු මුළු ආදායම $82,970,000,  වේ.විනාඩි 161 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Tiger Zinda Hai (2017) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.