Tuesday, 23 January 2018

Only the Brave (2017) මේ ඔවුන්ගේ වික්‍ර‍මාන්විතයයි.

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Only the Brave (2017).මේහි අධ්‍යක්ෂනය Joseph Kosinski අතින් සිදු විය.රචනය  Ken Nolan සහා Eric Warren Singer අතින් සිදු විය.Sean Flynn ගේ "No Exit" නම් ලිපිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Josh Brolin රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jennifer Connelly රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Miles Teller Jeff Bridges James Badge Dale / Taylor Kitsch / Andie MacDowell /  Geoff Stults  Alex Russell / Thad Luckinbill Ben Hardy / Scott Haze /  Jake Picking / Scott Foxx / Dylan Kenin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $38,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $6,002,665, 22 වේ.දැනට ලැබු මුළු ආදායම  $18,324,258, වේ.විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.06GB WEB-DL torrent 



විඩියොව මෙතනින් බලන්න Only the Brave (2017) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.