Monday, 25 December 2017

Blade Runner 2049 (2017) නැතිවුණු වසර තිහ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Blade Runner 2049 (2017).මේහි අධ්‍යක්ෂනය Denis Villeneuve අතින් සිදු විය.තිර රචනය  Hampton Fancher සහා Michael Green අතින් සිදු විය.කතාව Hampton Fancher අතින් නිර්මානය විය.මේම චිත්‍ර‍ටියේ චරිත නිර්මානය වි ඇත්තේ Philip K. Dick ගේ  "Do Androids Dream of Electric Sheep?" නම් නවකතාව ඇසුරිනි. මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Ryan Gosling  සහා Harrison Ford රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Ana de Armas / Robin Wright සහා Sylvia Hoeks රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Mackenzie Davis  Carla Juri  Lennie James / Dave Bautista / Jared Leto  David Dastmalchian Barkhad Abdi / Hiam Abbass Wood Harris / Edward James Olmos වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $32,753,122, වේ.දැනට ලැබු මුළු ආදායම $91,524,557,  වේ. විනාඩි 164කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.