Wednesday, 29 November 2017

The Foreigner (2017) විදේශිකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Foreigner.මේහි අධ්‍යක්ෂනය Martin Campbell අතින් සිදු විය.තිර රචනය  David Marconi අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය  Stephen Leather ගේ "The Chinaman"  නම් නව කතාව ඇසුරින් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Katie Leung රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Rufus Jones Mark Tandy John Cronin / Caolan Byrne / Donna Bernard Aaron Monaghan Niall McNamee / Pierce Brosnan Charlie Murphy / Orla Brady / Lia Williams / Michael McElhatton / David Pearse වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $35,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  AUD 132,211 (Australia) වේ.දැනට ලැබු මුළු ආදායම   $34,118,445 (USA) වේ.විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 805MB HC WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB HC WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB HC WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න The Foreigner (2017) Movie Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.