Friday, 10 November 2017

Solo (2017) අතිතය සහා වර්ථමානය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Solo මේහි අධක්ෂනය Bejoy Nambiar අතින් සිදු විය.තිර රචනය Karthik R. Iyer / Sreedevi Krishnan / Anjali Nair සහා Bejoy Nambiar අතින් සිදු විය.කතාව Bejoy Nambiar අතින් නිර්මානය විය.දෙබස් Dhanya Suresh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නළු Dulquer Salmaan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළි Dhansika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sai Tamhankar Neha Sharma Deepti Sati Ann Augustine  / Sruthi Hariharan / Manoj K. Jayan / Manit Joura / Govind Menon / Dino Morea / John Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍විනාඩි 154 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.