Sunday, 26 November 2017

Kingsman: The Golden Circle (2017) රහස් නියොජිතයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kingsman: The Golden Circle.මේහි අධ්‍යක්ෂනය Matthew Vaughn අතින් සිදු විය. රචනය Jane Goldman සහා Matthew Vaughn අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය Mark Millar සහා Dave Gibbons ගේ "The Secret Service" චිත්‍ර‍ කතා පොත අනුසාරයෙන් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස  Taron Egerton සහා Colin Firth රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Edward Holcroft Gordon Alexander Mark Strong / Hanna Alström / Calvin Demba Thomas Turgoose Tobi Bakare / Julianne Moore Keith Allen / Tom Benedict Knight / Michael Gambon / Sophie Cookson / Björn Granath වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $104,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම AUD 5,716,906 (Australia) වේ.දැනට ලැබු මුළු ආදායම  $99,785,557 (USA) වේ.විනාඩි 141 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.