Thursday, 2 November 2017

Jaguar (2016) අසාධාරණයට ඒරේහිව යුක්තියේ හඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්ර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jaguar  මේහි අධක්ෂනය සහා තිර රචනය Mahadev අතින් සිදුවිය. කතාව Vijayendra Prasad අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Gowda රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Deepti Sati රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amrutha Avinash / Jagapathi Babu Raghu Babu  Aadarsh Balakrishna / Brahmanandam / Dadia Giri / Vinayak Joshi / Ravi Kale / Dr. Kingmoohan / Ramya Krishnan / Nikhil Kumar / Sadhu Kokila වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.‍ විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 695MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB DTHRip torrent


විඩියොව මෙතනින් බලන්න Jaguar (2016) Movie Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.