Monday, 20 November 2017

Geostorm (2017) කාලගුණයේ මහා කැලබිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Geostorm .මේහි අධ්‍යක්ෂනය Dean Devlin අතින් සිදු විය. රචනය Dean Devlin සහා Paul Guyot අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Gerard Butler රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Abbie Cornish Jim Sturgess Alexandra Maria Lara / Daniel Wu / Eugenio Derbez / Amr Waked Adepero Oduye / Andy Garcia Ed Harris / Robert Sheehan / Richard Schiff / Mare Winningham / Zazie Beetz / Talitha Eliana Bateman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $120,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  AUD 1,539,180 (Australia) වේ. විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 662MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HC HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න Geostorm (2017) Movie Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.