Sunday, 1 October 2017

War for the Planet of the Apes (2017) වානරයන්ගේ අාධිපත්‍ය නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම SWar for the Planet of the Apes.මේහි අධ්‍යක්ෂනය Matt Reeves අතින් සිදු විය. රචනය Mark Bomback සහා Matt Reeves අතින් සිදු විය.චරිත නිර්මානය Rick Jaffa සහා Amanda Silver අතින් සිදු විය.මේහි රංගනයෙන් Andy Serkis Woody Harrelson Steve Zahn / Karin Konoval / Amiah Miller / Terry Notary Ty Olsson / Michael Adamthwaite Toby Kebbell / Gabriel Chavarria / Judy Greer / Sara Canning / Devyn Dalton / Aleks Paunovic / Alessandro Juliani වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය   $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $56,262,929 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $140,958,101 (USA) වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.