Wednesday, 6 September 2017

Transformers: The Last Knight (2017) රොබෝවරුන්ගේ සහා මිනිසුන්ගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Transformers: The Last Knight.මේහි අධ්‍යක්ෂනය Michael Bay අතින් සිදු විය.තිර රචනය  Art Marcum / Matt Holloway සහා Ken Nolan  අතින් සිදු විය.කතාව Akiva Goldsman / Art Marcum / Matt Holloway සහා Ken Nolan අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Mark Wahlberg  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anthony Hopkins Josh Duhamel Laura Haddock / Santiago Cabrera / Isabela Moner / Jerrod Carmichael Stanley Tucci / Liam Garrigan Martin McCreadie / Rob Witcomb / Marcus Fraser / John Hollingworth / Daniel Adegboyega / Ben Webb  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $217,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $44,680,073 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම  $130,104,634 (USA) වේ. විනාඩි 149 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB HD WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB HD WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.01GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Transformers: The Last Knight (2017)  Movie Official Trailer


                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.