Monday, 25 September 2017

Spider-Man: Homecoming (2017) මකුළු මිනිසාගේ අාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spider-Man: Homecoming.මේහි අධ්‍යක්ෂනය  Jon Watts අතින් සිදු විය.තිර රචනය  Jonathan Goldstein / John Francis Daley / Jon Watts / Christopher Ford / Chris McKenna සහා Erik Sommers  අතින් සිදු විය..තිර කතාව Jonathan Goldstein සහා John Francis Daley  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tom Holland රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Zendaya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Keaton Robert Downey Jr. Marisa Tomei / Jon Favreau / Gwyneth Paltrow / Donald Glover Jacob Batalon / Laura Harrier Tony Revolori / Bokeem Woodbine / Tyne Daly / Abraham Attah / Hannibal Buress  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය   $175,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  KRW 19,467,542 (South Korea) වේ. දැනට ලැබු මුළු ආදායම   $314,057,748 (USA) වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.06GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Transformers: The Last Knight (2017)  Movie Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.