Saturday, 23 September 2017

Sniper: Ultimate Kill (2017) සුපිරි වෙඩික්කරු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝබර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sniper: Ultimate Kill.මේහි අධ්‍යක්ෂනය Claudio Fäh අතින් සිදු විය.රචනය Michael Frost Beckner / Chris Hauty සහා Crash Leyland අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chad Michael Collins  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Billy Zane Tom Berenger Danay Garcia / Juan Sebastián Calero / Joe Lando / Juan Pablo Gamboa Lucho Velasco / Felipe Calero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 90 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Sniper: Ultimate Kill (2017) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.