Friday, 15 September 2017

Munna Michael (2017) මුන්නා මයිකල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Munna Michael .මේහි අධ්‍යක්ෂනය Sabir Khan අතින් සිදුවිය. රචනය Vimi Datta අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tiger Shroff රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි Nidhhi Agerwal රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Nawazuddin Siddiqui  / Sahil Anand / Jiiva / Farah Khan / Sudesh Lehri / Siddharth Nigam / Chetna Pande / Ronit Roy / Vivaan Shah / Paresh Shirodkar / Anupam Shyam / Chitrangda Singh / Ratan Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් / නාට්‍යමය සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.3 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $64,949 (USA) වේ. දැනට ලැබු මුලු අාදායම $64,949 (USA) වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVDRip torrent

විඩියොව මෙතනින් බලන්න Munna Michael (2017) Movie Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








2 comments:

Note: only a member of this blog may post a comment.