Tuesday, 1 August 2017

Santhu Straight Forward (2016) සන්තු කෙලින්ම ඉදිරියට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තොම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Santhu Straight Forward මේහි අධක්ෂනය  සහා තිර රචනය  Mahesh Rao අතින් සිදුවිය.දෙබස්  Anilkumar  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Yash රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Radhika Pandit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaam Devaraj / Saikumar Anant Nag P. Ravi Shankar / Thilak Shekar / Sumithramma / Veena Sundar / Shobharaj / Neenasam Ashwath / Anil වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා  දරා ඇති පිරි වැයINR 200,000,000 වේ.විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 694MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Santhu Straight Forward (2016) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















4 comments:

Note: only a member of this blog may post a comment.