Saturday, 13 May 2017

Rangoon (2017) යුධ ගිණි මැද දැල්වුනු තුන්කොන් ආදර ගින්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rangoon .මේහි අධ්‍යක්ෂනය Vishal Bhardwaj අතින් සිදු විය.තිර රචනය Matthew Robbins / Sabrina Dhawan  සහා Vishal Bhardwaj අතින් සිදු විය.දෙබස්  Vishal Bhardwaj  අතින් නිර්මානය විය. කතාව Matthew Robbins අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Shahid Kapoor සහා Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි වන Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richard McCabe / Amruta Khanvilkar / Surendra Pal / Manav Vij / Sunidhi Chauhan / Gajraj Rao / Alex Avery / Atul Kumar / Shriswara / Saharsh Kumar Shukla / Rushad Rana / Nitish Pandey  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය විනාඩි 170  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 481MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.20GB DTHRip torrent


විඩියොව මෙතනින් බලන්න Rangoon (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.