Friday, 21 April 2017

Savage Dog (2017) කෝප වු බල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Savage Dog.මේහි අධ්‍යක්ෂනය සහා  රචනය  Jesse V. Johnson අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු  Scott Adkins රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Marko Zaror Juju Chan Cung Le / Vladimir Kulich / Keith David / Charles Fathy Matthew Marsden / Sheena Chou / Luke Massy / Aki Aleong / Esteban Cueto Terence J. Rotolo / Waymond Lee / Jon Lee Brody වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 94 min  කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.