Thursday, 13 April 2017

Logan (2017) සුපිරි විරයකුගේ නික්ම යැම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Logan .මේහි අධ්‍යක්ෂනය සහා කතාව James Mangold අතින් සිදු විය.තිර රචනය  Scott Frank  / James Mangold සහා Michael Green අතින් සිදු විය.චරිත නිර්මානය John Romita Sr. / Roy Thomas / Len Wein / Herb Trimpe / Craig Kyle සහා  Christopher Yost අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Hugh Jackman රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Patrick Stewart Dafne Keen Boyd Holbrook / Stephen Merchant / Elizabeth Rodriguez / Richard E. Grant Eriq La Salle / Elise Neal / Quincy Fouse / Al Coronel / Frank Gallegos Anthony Escobar / Reynaldo Gallegos / Krzysztof Soszynski වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $97,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $88,411,916 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $218,927,526 (USA) වේ. විනාඩි 141 min | 122 min (Mainland China Censored Version) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 651MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.08GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Logan (2017) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.