Tuesday, 25 April 2017

Journey to the West: The Demons Strike Back (2017) යක්ෂයා නැවත පැමිනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Savage Dog.මේහි අධ්‍යක්ෂනය Hark Tsui අතින් සිදුවිය.රචනය  Stephen Chow සහා Si-Cheun Lee අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවන් ලෙස Kris Wu සහා Kenny Lin  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Chen Yao Yun Lin Yiwei Yang / Mengke Bateer / Likun Wang / Bei-Er Bao Duo Wang / Chengpeng Dong / Sihan Cheng / Tze Chung Lam / Mei'e Zhang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $63,300,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $469,259 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $870,451 (USA) වේ. විනාඩි 109 min  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 852MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Journey to the West: The Demons Strike Back (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.