Monday, 17 April 2017

Commando 2 (2017) තනි මිනිසාගේ හමුදාව 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Commando 2.මේහි අධ්‍යක්ෂනය Deven Bhojani අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Vidyut Jamwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Adah Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Esha Gupta / Freddy Daruwala / Kannan Arunachalam / Vansh Bhardwaj / Himesh Choudhary / Sumit Gulati /  Adil Hussain / Satish Kaushik / Siddharth Kher / Atul Kumar / Suhail Nayyar / D. Santosh / Shefali Shetty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.විනාඩි 144 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Commando 2 (2017) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

 













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.