Thursday, 9 March 2017

xXx: Return of Xander Cage (2017) ඔහුගේ සටන නැවතත් ඇරබේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම xXx: Return of Xander Cage.මේහි අධ්‍යක්ෂනය D.J. Caruso අතින් සිදුවිය. රචනය  Rich Wilkes  සහා  F. Scott Frazier අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි නළු  Vin Diesel රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Deepika Padukone රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Donnie Yen Kris Wu Ruby Rose / Tony Jaa / Nina Dobrev / Rory McCann Toni Collette / Samuel L. Jackson / Ice Cube / Hermione Corfield / Tony Gonzalez / Michael Bisping / Al Sapienza වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $85,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $20,130,142 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $44,739,591 (USA)  වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.