Tuesday, 14 March 2017

Resident Evil: The Final Chapter (2017) මේ ඇයගේ සටනේ අවසානයද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Resident Evil: The Final Chapter.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul W.S. Anderson අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි  Milla Jovovich රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Iain Glen Ali Larter Shawn Roberts / Eoin Macken / Fraser James / Ruby Rose William Levy / Rola / Ever Anderson / Mark Simpson / Milton Schorr Siobhan Hodgson / Joon-Gi Lee / Aubrey Shelton වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / භයංකාර  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $13,601,682 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $26,708,269 (USA) වේ. විනාඩි 106 min | 99 min (Mainland China Censored Version) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB WEBRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.68GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Resident Evil: The Final Chapter (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer   

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.