Wednesday, 29 March 2017

Arrow: Season 05 , Episode 18 ( Disbanded ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 18 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර්ව සිරකරගෙන සිටින  ප්‍රොමිතියස්  ඔලිවර් හට දෙන්න පුලුවන් උපරිම වද දෙනවා.ඒ අතර තුර එතනට එවලින්ව අරන් ඇවිත් ප්‍රොමිතියස් අමුතුම නාඩගමක් නටනවා.මේතනදි ඔලිවර් රැවටෙනවා.ඒ වගේම ඔහු මිනිස්සු මරන්නේ ඇයි කියලා කියනවා.ඉට පස්සේ ඔලිවර් අපහු නැගිටලා බලද්දි කවුරුවත් එතන හිටියේ නැ.ඔහු බැද දමා තිබු විලංගුත් ගලවලා දාලා.ඔලිවර් නැවතත් තමන්ගේ කණ්ඩායම සිටින තැනට යනවා.නමුත් එහිදි ඔහු කියනවා ඔහු කරපු සියලු දෙවල්වලින් ඉවත් වෙනවා කියලා.  ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Juliana Harkavy /  Carly Pope / David Nykl / Kacey Rohl / Alison Araya / Raresh DiMofte / Edwin Perez වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දහාඅට වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 245MB Season 5 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 330MB Season 5 Episode 18 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 18 (2016) Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.