Thursday, 9 February 2017

Mirzya (2016) ආත්මිය ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mirzya .මේහි අධ්‍යක්ෂනය Rakeysh Omprakash Mehra අතින් සිදුවිය.රචනය  Gulzar අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Harshvardhan Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Saiyami Kher රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Art Malik  / Anuj Choudhry / Om Puri / K.K. Raina / Anjali Patil  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇති අතර.විනාඩි 129 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB HDRip torrent

ටොරන්ට් ක මේතනින් ගන්න Download 1.50GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.20GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Mirzya (2016) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.