Thursday, 23 February 2017

Kahaani 2 (2016) සැගවුනු කතාවක් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kahaani 2 .මේහි අධ්‍යක්ෂනය Sujoy Ghosh අතින් සිදුවිය.කතාව Sujoy Ghosh සහා Suresh Nair අතින් සිදුවිය.තිර රචනය Sujoy Ghosh අතින් සිදු විය.දෙබස් Ritesh Shah සහා Sujoy Ghosh අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Vidya Balan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Rampal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jugal Hansraj / Kharaj Mukherjee / Tota Roy Chowdhury / Naisha Khanna / Tunisha Sharma /  Manini Chadha / Amba Sanyal / Koushik Sen  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $279,009 (USA) වේ.දැනට ලැබු මුළු අදායම  $279,009 (USA) වේ.විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Kahaani 2 (2016) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.