Tuesday, 24 January 2017

Doctor Strange (2016) සුපිරි වීරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Doctor Strange.මේහි අධ්‍යක්ෂනය Scott Derrickson අතින් සිදුවිය. රචනය  Jon Spaihts / Scott Derrickson සහා C. Robert Cargill අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Benedict Cumberbatch රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rachel McAdams  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chiwetel Ejiofor /  Benedict Wong Mads Mikkelsen / Tilda Swinton / Michael Stuhlbarg / Benjamin Bratt Scott Adkins / Zara Phythian / Alaa Safi / Katrina Durden / Topo Wresniwiro / Umit Ulgen / Linda Louise Duan  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $165,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $85,058,311 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $231,480,175 (USA) වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ලබා දි ඇති ටොරන්ට් කැම් රිප් වන අතර එහි විඩියෝ සහා ශබ්ද ගුණාත්මක බවින් උසස් බැවින් ඔබ වෙත ලබා දි ඇති බව කරුණාවේන් සලකන්න..


ටොරන්ට් එක මේතනින් ගන්න Download 351MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.67GB DVDScr torrent




විඩියොව මෙතනින් බලන්න Doctor Strange (2016) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.