Tuesday, 31 January 2017

Arrival (2016) පිටසක්වලින් යානයක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arrival.මේහි අධ්‍යක්ෂනය Denis Villeneuve අතින් සිදුවිය. තිර රචනය   Eric Heisserer අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය Ted Chiang ගේ "Story of Your Life" කතාව ඇසුරින් නිර්මානය කර ඇති අතර මේහි නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Amy Adams  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Jeremy Renner රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Forest Whitaker /  Michael Stuhlbarg Mark O'Brien / Tzi Ma / Abigail Pniowsky / Julia Scarlett Dan Jadyn Malone / Frank Schorpion / Lucas Chartier-Dessert / Christian Jadah / Lucy Van Oldenbarneveld /  Andrew Shaver / Pat Kiely වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $47,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $24,000,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $97,328,639 (USA) වේ. විනාඩි 116 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.