Tuesday, 6 December 2016

The Magnificent Seven (2016) සුපිරි වැඩකාරයෝ හත්දෙනෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  The Magnificent Seven.මේහි අධ්‍යක්ෂනය Antoine Fuqua අතින් සිදුවිය.තිර රචනය Akira Kurosawa / Shinobu Hashimoto / Hideo Oguni / Richard Wenk සහා Nic Pizzolatto අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Denzel Washington / Chris Pratt /  Ethan Hawke / Vincent D'Onofrio / Byung-hun Lee / Manuel Garcia-Rulfo / Martin Sensmeier  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Haley Bennett රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Peter Sarsgaard  Luke Grimes Matt Bomer / Jonathan Joss /  Cam Gigandet / Emil Beheshti Mark Ashworth වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා බටහිර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $90,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $34,703,397 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $93,268,397 (USA)  වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


2 comments:

Note: only a member of this blog may post a comment.