Thursday, 15 December 2016

Raaz Reboot (2016) සැගවුනු කතාවේ පුනරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස  16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raaz Reboot.මේහි අධ්‍යක්ෂනය / කතාව සහා තිර රචනය Vikram Bhatt අතින් සිදුවිය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kriti Kharbanda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gaurav Arora /  Madhu Anand Chandhock / Suzanna Mukherjee / Claudia Susanu / Vlad Udrescu  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර / අභිරහස් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.7 ලැබි ඇති අතර.විනාඩි 128 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEBHDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.53GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Raaz Reboot  (2016) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer
  ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.