Friday, 16 December 2016

Nirmala Convent (2016) පිවිතුරු ආදර කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nirmala Convent මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව G. Naga Koteswara Rao අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Roshan Meka රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Shriya Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nagarjuna Akkineni  / Aditya Menon / Ravi Prakash / Sameer Surya / Praveen / Prabhu Roshan Kanakala / Chandrahasa / Pavan Sriram  / Ritesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 ආදර කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.5 ලැබි ඇති අතර. විනාඩි 152 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Nirmala Convent (2016) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





1 comment:

  1. puluwnnam english sub aka awith thiyenam aketh link akath akka torrent link aka danna puluwnnm loku udwak bro....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.